අපද්‍රව්‍ය වෙන් කරගන්නේ කෙසේද?

ලබාගත් අපද්‍රව්‍ය වෙන්කර ගැනීම : යම්කිසි අනුකලනය කර අපද්‍රව්‍ය පාලක පද්ධතියකට මුල්තැන

අපද්‍රව්‍ය වෙන් කරගන්නේ කෙසේද ?

ස්වාභාවික පාරදෘශ්‍ය බෑගය

අවශේෂ වියළි අපද්‍රව්‍යය

ඉවත දමන සියඵම දේ වෙන්කොට දැක්විය යුතු නැත

රැස්කිරීම: බ්‍රහස්පතින්දා දිනවල උතුරු ප්‍රදේශයෙහි - සිකුරාදා දිනවල දකුණු ප්‍රදේශයෙහි

නිල් භාජනය

වීදුරු

වීදුරු බෝතල, සරා සහ කලස්, වීදුරු පිඟන් කෝප්ප

රැස්කිරීම : සඳුදා දිනවල උතුරු ප්‍රදේශයෙහි - අඟහරුවාදා දිනවල දකුණු ප්‍රදේශයෙහි

කහපැහැ බෑගය

ප්ලාස්ටික් සහ ලෝහ

ප්ලාස්ටික් බෝතල් සහ බෑග්, ආහාර බන්දේසි - එමෙන්ම පොලිස්ටයරින්වල - ප්ලාස්ටික් ඇසුරුම් පෙට්ටි, ආහාර සඳහා ලෝහ බඳුන් සහ කලස්.

රැස්කිරීම: අඟහරුවාදා දිනවල උතුරු ප්‍රදේශයෙහි - සිකුරාදා දිනවල දකුණු ප්‍රදේශයෙහි

සුදු පැහැ භාජනය

කඩදාසි සහ කාඩ්බෝඩ්

පුවත්පත්, සඟරා, පොත්, සටහන් පොත්, කාඩිබෝඩ් පෙට්ටි, විශාල කාඩ්බෝඩ් පටි, චතුර් ඇසුරුම් බීම භාජන

දුඹුරු පැහැ බඳුන

ගෘහස්ත ආහාර අපද්‍රව්‍ය

පලතුරු සහ එළවළු වල ඉවත දමන දෑ, මස් සහ මාළු අපද්‍රව්‍ය, මුළුතැන්ගෙයින් ඉවත දමන දෑ, ආහාර, සහල්, පාන්, බිස්කට්, පැස්ටා සහ බේකරි නිෂ්පාදනවල ඉවත දමන දෑ. කාබනික අපද්‍රව්‍ය රැස්කිරීම පිණිස, ජෛව හායනයට පත්වන කොම්පොස්ට් සඳහා යොදාගත හැකි බෑග් භාවිතය අනිවාර්යය වේ.

රැස්කිරීම: සඳදා දිනවල සහ බ්‍රහස්පතින්දා දිනවල උතුරු ප්‍රදේශයෙහි - අඟහරුවාදා සහ සිකුරාදා දිනවල දකුණු ප්‍රදේශයෙහි

ආහාරයට ගතහැකි ෙතල්

ප්‍රතිචක්‍රීකරණ වේදිකාව වෙතට හෝ CAM. වෙතට ලබාදීම සඳහා සෑම ගෘහයකටම එළවළු තෙල් සඳහා භාජනයක් ලැබෙනු ඇත.

ඔබේ නිවසේ ඉවතලන අප ද්‍රව්‍ය එකතු කර ගන්නා වේලාවන් සහ දිනයන් ගැන වැඩි විස්තර දැන ගැනීමට , ඔබ නිවසේ අංකය සහ වීදියේ නම, ප්‍රාදේශීය සේවා සිතියමට ඇතුල් කරන්න