අපද්‍රව්‍ය වෙන් කරගන්නේ කෙසේද?

ලබාගත් අපද්‍රව්‍ය වෙන්කර ගැනීම : යම්කිසි අනුකලනය කර අපද්‍රව්‍ය පාලක පද්ධතියකට මුල්තැන

අපද්‍රව්‍ය වෙන් කරගන්නේ කෙසේද ?

ප්‍විනිවිද පෙනෙන මල්ල

වෙන් නොකරන ලද කසලය

අපිරිසිදු , තෙල් සහිත සහ වැලි සහිත කඩදාසි , මුදල් තුන්ඩු සාමාන්යයෙන් ගත්කල , බිඳුණු මැටි වලං සහ පිගන් බැටරි රහිත ඉලෙක්රොනික නොවන ප්ලාස්ටික් සෙල්ලම් බඩු සංයුක්ත තැටි , ඩීවීඩී තැටි , සංගීත කැසැට් පට හා වීඩියෝ කැසට් පට රික්ත ශෝධක පෙරන - වැකියුම් ක්ලීනර් පෙරන සහ මලු , දුම් වැටි ළමුන්ගේ යට ඇඳුම් - ඩයිපර්, සනීපාරක්ෂක තුවා , පැලැස්තර් , ඉවත ලන රුවුල කපන උපකරණ එක්ස් කිරණ කඩදාසි , චායාරූප කඩදාසි

සතියකට දෙවරක් එකතු කරනු ලැබේ

කොළ පැහැති බඳුන

වීදුරු පමණයි

වීදුරු බෝතල් සහ බඳුන්

සති පතා එකතු කරනු ලැබේ

කහ පැහැති විනිවිද පෙනෙන මල්ල

ප්ලාස්ටික් සහ යකඩ

ප්ලාස්ටික් බෝතල් , බීම හෝ වෙනත් දියර කෑන් ප්ලාස්ටික් බඳුන් සහ වීදුරු කෝප්ප , ලියුම් කවර සහ සේයා පටල - සේලෝෆේන් ද ඇතුලත්ව ආහාර රඳවන බෝතල සහ බට සහ පෞද්ගලික සනීපාරක්ෂක භාණ්ඩ ආහාර රඳවන බන්දේසි , පෙට්ටි සහ භාජන - පොලිතීන් , යකඩ සහ ප්ලාස්ටික්ද ඇතුලත්ව ඇලුමීනියම් තහඩු බුබුලු එතීම් - බබල් එතීම් - ඇතුලත්ව ඇසුරුම් පට භාජන , කෝපි භාජන , පියන් සහ බෝතල් මූඩි යතුරු , ඉබ්බන් , දම්වැල් සහ වෙනත් කූඩා දේ අනතුරුදායක නොවන දේ අඩංගුව තිබූ දියර ඉසින ටින් - ස්පේ කෑන් බුබුලු එතීම් - බබල් එතීම් ඇතුලත්ව ඇසුරුම් පට භාජන , කෝපි භාජන , පියන් සහ බෝතල් මූඩි යතුරු , ඉබ්බන් , දම්වැල් සහ වෙනත් කූඩා දේ අනතුරුදායක නොවන දේ අඩංගුව තිබූ දියර ඉසින ටින් - ස්පේ කෑන්

සතියකට වරක් එකතු කරනු ලැබේ

සුදු පැහැති බඳුන

කඩදාසි

පත්තර , සටහන් පොත් සහ සගරා - යකඩ හෝ ප්ලාස්ටික් ඇලෙන සුලු දේ රහිත කෑම සහ බීම ඇසුරූ කාඩ්බෝඩ් භාජන - කිරි , පලතුරු යුෂ සහ අනෙකුත් බීම ජාති මලු , කාඩ්බෝඩ් ආහාර බන්දේසි සහ පෙට්ටි සෙල්ලම් බඩු සහ ඇඳුම් ඇසුරූ කාඩ්බෝඩ් පෙට්ටි ඉතිරි ආහාර රහිත පීසා පෙට්ටි

සති පතා එකතු කරනු ලැබේ

දුඹුරු පැහැති බඳුන

ඉවත ලන ආහාර

මුලුතැන්ගෙයි කසල , ඉතිරිවූ ආහාර - පිසින ලද හෝ අමු - වැඩි දියර ඉවත් කිරීමෙන් පසු මුලුතැන්ගෙයි ඉතිරිවූ මස් සහ මාලු - මාලු කටු , කටු කැබැලි සහ පිහාටු ඇතුලත්ව , බිත්තර කටු මුලුතැන්ගෙයි ඉතිරිවූ පලතුරු සහ එළවලු - ඝන කොටස් , වියලි පළතුරු සහ ගල් ඇතුලත්ව හාල් , පැස්ටා , පාන් , විස්කෝතු සහ ධාන්ය සහිත නිපැයුම් කෝපි මණ්ඩි , තේ පෙරණ , සුවැඳැති පැලෑටි සහ තැම්බූ බෑග් භාවිතා කල කඩදාසි අත්පිස්නා සහ අත් ලේන්සු ඇට , මල් , පාහින ලද කොටස් සහ ගෙවල් වල ඇති ගස්වල පාහින ලද කොටස්

ඔබේ නිවසේ ඉවතලන අප ද්‍රව්‍ය එකතු කර ගන්නා වේලාවන් සහ දිනයන් ගැන වැඩි විස්තර දැන ගැනීමට , ඔබ නිවසේ අංකය සහ වීදියේ නම, ප්‍රාදේශීය සේවා සිතියමට ඇතුල් කරන්න