COMUNICATO STAMPA 09/12/2020 La ricicleria di Piazzale delle Milizie (MI) chiude per lavori dal 14 al 20 dicembre
COMUNICATO STAMPA 03/12/2020 Lunedì 7 e martedì 8 dicembre variazioni servizi di raccolta nei comuni serviti
අපද්‍රව්‍ය වෙන් කරගන්නේ කෙසේද ? ලබාගත් අපද්‍රව්‍ය වෙන්කර ගැනීම : යම්කිසි අනුකලනය කර අපද්‍රව්‍ය පාලක පද්ධතියකට මුල්තැන
අප ද්‍රව්‍ය වෙන් කළ යුත්තේ කෙසේද? ප්‍රතිචක්‍රීකරණය කල හැකි විනිවිද පෙනෙන කවරය වෙන් නොකරන ලද අප ද්‍රව්‍ය වෙන් කළ නොහැකි සියලුම ඉවතලන අප ද්රව්යසතියකට දෙවරක් එකතු කරනු ලැබේ කහ පැහැති බඳුන ප්ලාස්ටික් සහ ලෝහ සතියකට වරක් එකතු කරනු ලැබේ කොළ පැහැති බඳුන වීදුරු පමණයි සති පතා එකතු කරනු ලැබේ සුදු පැහැති බඳුන කඩදාසි පත්තර , සඟරා , පොත් ,සටහන් පොත් , කාඩ් බෝඩ් පෙට්ටි , කාඩ් බෝඩ් ඇසුරුම් , කඩදහි බීම ඇසුරුම්සති පතා එකතු කරනු ලැබේ දුඹුරු පැහැති බඳුන ඉවත ලන ආහාර ඉවත ලන පළතුරු සහ එළවලු කොටස්, මස් , මාලු සහ මුළුතැන්ගෙයින් ඉවත ලන ආහාර , ඉතිරි වූ ආහාර , බත්, පාන් , බිස්කට් , පැස්ටා සහ පුලුස්සන ලද ආහාරසතියකට දෙවරක් එකතු කරනු ලැබේ ප්‍රතිචක්‍රීකරණය කල හැකි විනිවිද පෙනෙන කවරය වෙන් නොකරන ලද අප ද්‍රව්‍ය වෙන් කළ නොහැකි සියලුම ඉවතලන අප ද්රව්යසතියකට දෙවරක් එකතු කරනු ලැබේ කහ පැහැති බඳුන ප්ලාස්ටික් සහ ලෝහ සතියකට වරක් එකතු කරනු ලැබේ කොළ පැහැති බඳුන වීදුරු පමණයි සති පතා එකතු කරනු ලැබේ සුදු පැහැති බඳුන කඩදාසි පත්තර , සඟරා , පොත් ,සටහන් පොත් , කාඩ් බෝඩ් පෙට්ටි , කාඩ් බෝඩ් ඇසුරුම් , කඩදහි බීම ඇසුරුම්සති පතා එකතු කරනු ලැබේ දුඹුරු පැහැති බඳුන ඉවත ලන ආහාර ඉවත ලන පළතුරු සහ එළවලු කොටස්, මස් , මාලු සහ මුළුතැන්ගෙයින් ඉවත ලන ආහාර , ඉතිරි වූ ආහාර , බත්, පාන් , බිස්කට් , පැස්ටා සහ පුලුස්සන ලද ආහාරසතියකට දෙවරක් එකතු කරනු ලැබේ ප්‍රශ්න පත්‍ර මා එය දැමිය යුත්තේ කොතැනටද? ප්‍රාදේශීය සේවා සිතියමට ඔබේ නිවසේ ඉවතලන අප ද්‍රව්‍ය එකතු කර ගන්නා වේලාවන් සහ දිනයන් ගැන වැඩි විස්තර දැන ගැනීමට , ඔබ නිවසේ අංකය සහ වීදියේ නම, ප්‍රාදේශීය සේවා සිතියමට ඇතුල් කරන්න Hai bisogno di aiuto? Scrivici Vai alle FAQ Strumenti Servizi di zona Dove lo butto Condividi Email Facebook Twitter