අපද්‍රව්‍ය වෙන් කරගන්නේ කෙසේද ?

ලබාගත් අපද්‍රව්‍ය වෙන්කර ගැනීම : යම්කිසි අනුකලනය කර අපද්‍රව්‍ය පාලක පද්ධතියකට මුල්තැන

අප ද්‍රව්‍ය වෙන් කළ යුත්තේ කෙසේද?

ප්‍රතිචක්‍රීකරණය කල හැකි විනිවිද පෙනෙන කවරය

වෙන් නොකරන ලද අප ද්‍රව්‍ය

Alවෙන් කළ නොහැකි සියලුම ඉවතලන අප ද්‍රව්‍ය

සතියකට දෙවරක් එකතු කරනු ලැබේ

කහ පැහැති බඳුන

ප්ලාස්ටික් සහ ලෝහ

ප්ලාස්ටික් බෝතල්, ටියුබ් සහ කවර , ආහාර දැමීමට භාවිතා වන ප්ලාස්ටික් සහ පොලිස්ටයිරීන් භාජන , ආහාර දැමීමට භාවිතා වන ලෝහ ටින් සහ ටියුබ් , බීම කෑන්

සතියකට වරක් එකතු කරනු ලැබේ

කොළ පැහැති බඳුන

වීදුරු පමණයි

බෝතල් , කට ලොකු බඳුන් සහ මල් බඳුන්

සති පතා එකතු කරනු ලැබේ

සුදු පැහැති බඳුන

කඩදාසි

පත්තර , සඟරා , පොත් ,සටහන් පොත් , කාඩ් බෝඩ් පෙට්ටි , කාඩ් බෝඩ් ඇසුරුම් , කඩදහි බීම ඇසුරුම්

සතියකට දෙවරක් එකතු කරනු ලැබේ

දුඹුරු පැහැති බඳුන

ඉවත ලන ආහාර

ඉවත ලන පළතුරු සහ එළවලු කොටස්, මස් , මාලු සහ මුළුතැන්ගෙයින් ඉවත ලන ආහාර , ඉතිරි වූ ආහාර , බත්, පාන් , බිස්කට් , පැස්ටා සහ පුලුස්සන ලද ආහාර

ඔබේ නිවසේ ඉවතලන අප ද්‍රව්‍ය එකතු කර ගන්නා වේලාවන් සහ දිනයන් ගැන වැඩි විස්තර දැන ගැනීමට , ඔබ නිවසේ අංකය සහ වීදියේ නම, ප්‍රාදේශීය සේවා සිතියමට ඇතුල් කරන්න