10/04/2024 Comunicato stampa Sciopero generale di giovedì 11 aprile - possibili disagi nella raccolta rifiuti
අපද්‍රව්‍ය වෙන් කරගන්නේ කෙසේද ? ලබාගත් අපද්‍රව්‍ය වෙන්කර ගැනීම : යම්කිසි අනුකලනය කර අපද්‍රව්‍ය පාලක පද්ධතියකට මුල්තැන.
අප ද්‍රව්‍ය වෙන් කළ යුත්තේ කෙසේද? අර්ධ පාරදෘශ්‍ය බෑගය/බඳුන අවශේෂ වියලි අපද්‍රව්‍ය සියළුම කැළිකසල විභේදනය කළ යුතු නොවේ. සති දෙකකට වරක් රැස්කරනු ලැබේ කොළපැහැ හෝ නිල්පැහැ බඳුන වීදුරු වීදුරු බෝතල් , සරාවන් සහ කලස් , වීදුරු පිඟන් කෝප්ප Sසතියකට වරක් රැස්කරනු ලැබේ. පාරදෘශ්‍ය බෑගය සැහැල්ලු බහු - ද්‍රව්‍යමය කැළිකසල ප්ලාස්ටික් බෝතල් සහ බෑග්, ආහාර බන්දේසි- එමෙන්ම පොලිස්ටයිරින් වල - ප්ලාස්ටික් ඇසුරුම් පෙට්ටි, චතුර්ත ඇසුරුම් පානීය බඳුන්, ආහාර සඳහා වන ලෝහ භාජන සහ කලස් සතියකට වරක් රැස්කරනු ලැබේ. සුදුපැහැ බඳුන කඩදාසි සහ කාඩ්බෝඩ් පුවත්පත්, සඟරා, පොත්,සටහන් පොත්, බරැති කඩදාසි පෙට්ට් සහ කාඩ්බෝඩ් සතියකට වරක් රැස්කරනු ලැබේ. දුඹුරුපැහැ හෝ කොළ පැහැ බඳුන ගෘහස්ත ආහාර සහ කාබනික අපද්‍රව්‍ය ආහාර සහ එළවළුවල ඉවත දමන කොටස් , මස් සහ මාළු වල ඉවත දමන කොටස්, මුළුතැන්ගෙයි ඉවත දමන කොටස්, ආහාර, සහල්, පාන්, බිස්කට්t, පැස්ටා සහ බේකරි නිෂ්පාදනවල ඉවත දමන කොටස්. කාබනික අපද්‍රව්‍ය රැස්කිරීම පිණිස පාවිච්චි කරන්නන් සඳහා බෙදාහැර ඇති ජෛවහායනයට පත්වන වියෝජනයට ලක්වන බෑග් යොදා ගැනීම අනිවාර්ය වේ, සති දෙකකට වරක් රැස්කරනු ලැබේ. ගෙවත්තෙන් කපා ඉවත්කරන දෑ ගෙවත්තෙන් කපා ඉවත් කරන දැ පාරදෘශ්‍ය බෑග්වල හෝ මිටි වශයෙන් එක් රැස්කළ යුතුවේ. රැස්කිරීම: මාර්තු සිට ඔක්තෝම්බර් දක්වා සතියකට වරක්; නොවැම්බර් සිට පෙබරවාරි දක්වා සෑම සති දෙකකට වරක්ම. අර්ධ පාරදෘශ්‍ය බෑගය/බඳුන අවශේෂ වියලි අපද්‍රව්‍ය සියළුම කැළිකසල විභේදනය කළ යුතු නොවේ. සති දෙකකට වරක් රැස්කරනු ලැබේ කොළපැහැ හෝ නිල්පැහැ බඳුන වීදුරු වීදුරු බෝතල් , සරාවන් සහ කලස් , වීදුරු පිඟන් කෝප්ප Sසතියකට වරක් රැස්කරනු ලැබේ. පාරදෘශ්‍ය බෑගය සැහැල්ලු බහු - ද්‍රව්‍යමය කැළිකසල ප්ලාස්ටික් බෝතල් සහ බෑග්, ආහාර බන්දේසි- එමෙන්ම පොලිස්ටයිරින් වල - ප්ලාස්ටික් ඇසුරුම් පෙට්ටි, චතුර්ත ඇසුරුම් පානීය බඳුන්, ආහාර සඳහා වන ලෝහ භාජන සහ කලස් සතියකට වරක් රැස්කරනු ලැබේ. සුදුපැහැ බඳුන කඩදාසි සහ කාඩ්බෝඩ් පුවත්පත්, සඟරා, පොත්,සටහන් පොත්, බරැති කඩදාසි පෙට්ට් සහ කාඩ්බෝඩ් සතියකට වරක් රැස්කරනු ලැබේ. දුඹුරුපැහැ හෝ කොළ පැහැ බඳුන ගෘහස්ත ආහාර සහ කාබනික අපද්‍රව්‍ය ආහාර සහ එළවළුවල ඉවත දමන කොටස් , මස් සහ මාළු වල ඉවත දමන කොටස්, මුළුතැන්ගෙයි ඉවත දමන කොටස්, ආහාර, සහල්, පාන්, බිස්කට්t, පැස්ටා සහ බේකරි නිෂ්පාදනවල ඉවත දමන කොටස්. කාබනික අපද්‍රව්‍ය රැස්කිරීම පිණිස පාවිච්චි කරන්නන් සඳහා බෙදාහැර ඇති ජෛවහායනයට පත්වන වියෝජනයට ලක්වන බෑග් යොදා ගැනීම අනිවාර්ය වේ, සති දෙකකට වරක් රැස්කරනු ලැබේ. ගෙවත්තෙන් කපා ඉවත්කරන දෑ ගෙවත්තෙන් කපා ඉවත් කරන දැ පාරදෘශ්‍ය බෑග්වල හෝ මිටි වශයෙන් එක් රැස්කළ යුතුවේ. රැස්කිරීම: මාර්තු සිට ඔක්තෝම්බර් දක්වා සතියකට වරක්; නොවැම්බර් සිට පෙබරවාරි දක්වා සෑම සති දෙකකට වරක්ම. ඔබේ නිවසේ ඉවතලන අප ද්‍රව්‍ය එකතු කර ගන්නා වේලාවන් සහ දිනයන් ගැන වැඩි විස්තර දැන ගැනීමට , ඔබ නිවසේ අංකය සහ වීදියේ නම, ප්‍රාදේශීය සේවා සිතියමට ඇතුල් කරන්න Hai bisogno di aiuto? Scrivici Vai alle FAQ Strumenti Servizi di zona Dove lo butto Condividi Email Facebook Twitter
24/04/2024 Comunicato stampa 25 aprile e 1° maggio, Amsa: raccolta rifiuti regolare a Milano Continua a leggere
27/03/2024 Comunicato stampa Festività Pasquali, Amsa: raccolta rifiuti regolare a Milano - Variazioni nelle aperture delle riciclerie Continua a leggere